About us
2012 අගෝස්තු මස 09 වන දින හොරණ බස්නැවතුම්පොළ උඩුමහළ අංක 4 ස්ථානයේ ආරම්භ කළ ඊසි බුක් ෂොප් ආයතනය ඉතා කෙටි කලක් තුළ පාරිභෝගිික ඔබගේ විශ්වාසය සුරකිමින් උසස් තත්වයෙන් යුත් පාසල් උපකරණ අභ්‍යාස පොත් හා මුද්‍රිත පොත් ඇතුළු සියලුම ලිපි ද්‍රව්‍ය සඳහා තොග සහ සිල්ලර අඩුම මිළ සපයමින් හොරණ ප්‍රදේශයේ පුමුඛ නාමයක් බවට පත්ව ඇත.
9th of August, it was the day we opened Easy book shop at No.4,Upper floor, Bus stand, Horana. Within a very short period of time we are now a leading bookshop in retail and wholesale purpose for stationeries , printed books and other school needs. We promise to protect your trust ever.....
Need Help? Call us now:
Printed Books – 0778065014
Stationery – 0771805014
Printing – 0760625015
Our Location
Book Store No: 01- 04, Upper Floor, Main Bus Stand, Horana
Printing Section: No: 17, Upper Floor, Main Bus Stand, Horana